වසර හතළිහක් පුරා කාන්තාරයේ පැමිණෙවූ විටත්, යෙරෙිකෝ නුව අත් කරගැනීමට සැලැස්වූ විටත් කානාන් දේශයට ඇතුල්වීමට දුන් විටත් දෙවියන්වහන්සේ නිතරම ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙනුත් ඉශ්රායෙල්වරු ඒ පසුපසිනුත් යෑමට සැලැස්වූවා.
ගිවිසුම් පෙට්ටිය ලෙස පැමිණි දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැද තම ඇදහිල්ලේ දිවියේදී ජය ලබමින් තමන්ගේ සිතිවිලි අනුව යනවා වෙනුවට ඉශ්රායෙල්වරුන්ගේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගනිමින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ස්වර්ගීය කනාන් වෙතට යෑමට ආශා වන්නෝය.
‘තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂ සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි ... ස්ත්‍රීන්ගෙන් කිලිටු නුවූවෝ මොව්හුය. මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුව යන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.’
එළිදරව් 14:1-4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය