බොහෝ දෙනා දෙවියන්වහන්සේව විශ්වාස කරනවා යැයි පැවසුවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් පිළිනොපදින බව යේසුස්වහන්සේ කලින්ම දුටුවේය. ස්වර්ගයට එසෙවීමට පෙර උන්වහන්සේ පහත ඇති ආකාරයට තම ගෝලයන්ගෙන් අවංකව ඉල්ලා සිටියේය, ‘මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’
මේ ලෝකයේ බොහෝ සභා අතරින් සදාකාල ජීවනයේ සාක්ෂිය වූ අලුත් ගිවිසුමේ පාස්කුව තිබෙන්නෙත් මුල් සභාව මෙන් යේසුස්වහන්සේගේ ඉගැන්වීම් පිළිපදින්නෙත් දෙවියන්වහන්සේගේ සභාව පමණි. එය ස්ථාපිත කළේ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේය.
‘යේසුස්වහන්සේ ... නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.’
මතෙව් 28:18-20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය