මනුෂ්‍යයාගේ ජීවනය හා මරණයත් වාසනාව හා අවාසනාවත් පාලනය කරන්නේ දෙවියන්වහන්සේය
මේ ලෝකයේ බොහෝ දෙවිවරුන් හා ආගම් ඇත.
කෙසේවෙතත් පව්කළාවූ දේවදූතයන්ට පව්කමාව දී ස්වර්ගයට පමුණුවාලිය හැකි බලය ඇත්තේ මනුෂ්‍යයාගේ ජීවනය හා මරණයත් වාසනාව හා අවාසනාවත් පාලනය කරන දෙවියන්වහන්සේට පමණි.
දෙවියන්වහන්සේ ‘මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව’ කියා පැවසුවේ ඒ නිසාය.
‘මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.’ නික්මයාම 20:3
මුතුන්මිත්තන්ගෙන් පැවත එන, යක්ෂයාට අයත් ලෝකයේ සියලු දෙවිවරුන් හා ඔවුන්ට ඔප්පු කරන්නාවූ සියලු පූජාවන් පුදකරන්නේ යක්ෂයා වෙනුවෙන්ය.
අප දෙවියන්වහන්සේට භියව උන්වහන්සේගේ ආඥාවන් පවත්වන විටදී දෙවියන්වහන්සේ අපට අප දෙවියන්වහන්සේ සමඟ සිටින්නට යන දේවදූතයන්ගේ ලෝකයෙන් ආශීර්වාද කරන්නේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය