නූතන සමාජයේ ආහාර තුළින් සෞඛ්‍ය සම්පන්න වීමට බොහෝ දෙනාට අවශ්‍ය වී තිබේ.
මිනිසුන් ජීවිතය දීර්ඝ කරවන සුපිරි ආහාර “දෙවිඳුන් දුන් ආහාර” ලෙස හඳුන්වති.
කෙසේවෙතත් සැබෑවූ දෙවිඳුන් දුන් ආහාර වෙනත් දෙයකි.
පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම අතර
ඡායාව හා සත්‍යතාවයේ සම්බන්ධතාවය පවතී.
කාන්තාරයේදී ඉශ්රායෙල්වරුන්ට ලැබුණු මන්නා වලින්
යේසුස්වහන්සේව නිරූපණය කරයි. තවද සදාකාල
ජීවනය දෙන ජීවමාන කෑම වූ යේසුස්වහන්සේව
අනුභව කරන ආකාරය අලුත් ගිවිසුම් පාස්කුවේ
අඩංගු වී ඇත.
දෙවියන්වහන්සේගේ සභාවේ ඇති පාස්කුවේ රොටි හා
මිදියුෂ යනු දෙවිඳුන් දුන් ආහාර වේ.
ස්වර්ගයෙන් බැස එන්නාවූ ජීවනදායක කෑම මමය.
යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය ...
... මා කන තැනැත්තේ මා නිසා ජීවත්වන්නේය.
යොහන් 6:51-57
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය