මේ පොළොවේ ඉපදුණු සෑම මනුෂ්‍යයෙක්ම මිය යා යුතුයි, තවද සදාකාලයටම ජීවත්වන
දෙවියන්වහන්සේගේ වචනයට අනුව ඔවුන් මරණෙන් මතු ජීවනයටද සූදානම් විය යුතුයි.
වසර 3,500කට ඉහතදී පාස්කුව සැමරූ ඉශ්රායෙල් සෙනගව මිසරයේ වහල්භාවයෙන් නිදහස් වුවද පාස්කුව නොසැමරූ අය විනාශයට මුහුණ දුන්නෝය.
එය අදටත් සමානයි. අපගේ එලොහිම් වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව්
දෙවියන්වහන්සේට පාස්කුව තුළින් මනුෂ්‍යයන්ව විපත්වලින් ආරක්ෂා කරගෙන ස්වර්ගයේ
ආශීර්වාදත් ඔවුන්ට ලබාදීමට අවශ්‍ය වූ නිසා
උන්වහන්සේලා ඔවුන්ට අසමත්වීමකින් තොරව අලුත් ගිවිසුමේ
විපත් හා රෝග දැන් ලොව පුරා පැතිර ඇත. ලොව ගළවාලිය හැකි එකම සත්‍ය වන්නේ අලුත් ගිවිසුමේ පාස්කුව පමණි.
නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද
වැටෙන්නෝය; එහෙත් එය නුඹට ළං නොවන්නේය. ගීතාවලිය 91:7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය