ගොග්යුරියො රාජ්‍යයේ දෙවන රජු වන යූරි රජුව නිවැරදිව ලකුණින් පෙන්වා ජුමොංගේ පුත්‍රෙයකු ලෙස හැඳින්නුවාක් මෙන් ස්වර්ග රාජ්‍යෙය් දෙවියන්වහන්සේගේ දරුවන් ලෙද හඳුන්වන පිණිස අප දෙවියන්වහන්සේගේ ලකුණ වන අලුත් ගිවිසුමේ පාස්කුව පැවැත්විය යුතුය.
දෙවිවූ අන්සංහොංවහන්සේගේ හා මව් දෙවියන්වහන්සේගේ ශුද්ධ මාංසය හා රුධිරය වන පාස්කුවේ රොටි කා මිදියුෂ බොන අයට පමණක් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් හා දූවරුන් වීමේ බලය දී ඇත.
මිසරයට ආ විපත් මෙන් විනාශයන් බොහෝමයක් මේ යුගයෙත් ඇත.
මේ යුගයේද දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් යනු ගැළවීමේ පුවත නිවේදනය කරමින්ද නිතරම අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය තුළ වාසය කරමින්ද දෙවියන්වහන්සේ අප සමග සිටින බව විශ්වාස කරන අයයි.
‘එවිට මම නුඹලා පිළිගෙන, නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.’ 2 කොරොන්ති 6:17-18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය