යෑමට අප සැලසුම් කළ යුතුය, එසේම ස්වර්ගයට යෑම පිණිස
මනුෂ්‍යයා උපායන් සෑදිය යුතු අතර අපව ස්වර්ගයට පමුණුවන
මව් දෙවියන්වහන්සේවද අවබෝධකරගත යුතුය. ස්වර්ගය හෝ
නිරය තීරණය වන්නේ මරණයෙන් පසු ඇති විනිශ්චයේදීය.
එබැවින් පොළොවේ අපගේ කෙටිකාලීන ජීවිතය වෙනුවෙන් සාදන සැලසුම් වලට වඩා ස්වර්ගය වෙනුවෙන් ඇති සැලසුම් වඩාත් හදිසිය.
‘තවද එක් වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයාට නියමව තිබෙන්නාක් මෙන්...’හෙබ්‍රෙව් 9:27
දෙවියන්වහන්සේගේ සභාව යේසුස්වහන්සේගේ ඉගැන්වීම් වලට
අනුව දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් ලබාදෙන රාජ්‍යයේ ශුභාරංචියට කීකරු වන්නේය.
බයිබලයේ සාක්ෂිදරන පිය දෙවියන්වහන්සේවද මව් දෙවියන්වහන්සේවද
විශ්වාස කර ළංවෙමින් තිබෙන සදාකාල ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් සූදානම්වෙමු.
(ලූක් 16හි සඳහන් ධනවතා හා ලාසරුස්ගේ උපමාව)
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය