සුනඛයින්, මැස්සන් හා මිනිසුන්ට තමන්ගේම ආයු කාලයක් ඇත,
එලෙස දෙවියන්වහන්සේගේ මිදීමේ කාර්යයටද
කාල පරිච්ඡේදයක් හා සීමාවක් ඇත.
දෙවියන්වහන්සේ පියාණන්ගේද පුත්රයාණන්ගේ හා ශුද්ධාත්මයාණන්ගේද
වශයෙන් යුග තුනකට මිදීමේ කාර්යය වෙන්කර එක් එක් යුගයන් වල
වෙනස් වූ නාමයන් භාවිතා කළේය.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ගැළවීම සම්පූර්ණ වන්නේ
යේසුස්වහන්සේගේ අලුත් නාමයෙන්ය. එබැවින් දෙවියන්වහන්සේගේ
සභාවේ සාමාජිකයන් එනම් මේ යුගයේ සාක්ෂිකරුවන්
බයිබලයේ අනාවැකි අනුව මේ පොළොවට පැමිණ
ක්රිස්තුස් අන්සංහොංවහන්සේගේ නාමයෙන් යාච්ඤාවන්ද ප්රශංසා ගී ද පුදකරති.
ජයගන්නා ... මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි. [එළිදරව් 3:12]
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය