සාතන් අපගේ දුර්වලතා තුළින් අපව පරීක්ෂා කරයි. සාතන්ගේ පරීක්ෂාව හෝ අපගේ ලෞකික කෑදරකම නිසා පව් කළොත් අප දෙවියන්වහන්සේගේ ගැළවීමෙන් ඈත්ව ගොස් අවසානයේදී දෙවියන්වහන්සේව අතහැර දා යනු ඇත.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සාතන්ගේ පරීක්ෂාවන් ජයගැනීමේ ආදර්ශයන් අනුගමනය කර ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් ඉගැන්වූ නිවැරදි මාර්ගය තෝරාගෙන ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කරති.
‘පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය ... යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂා කරනු ලබමියි නොකියාවා ... නුමුත් එක එක මනුෂ්‍යයා තමතමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබනු කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.
යාකොබ් 1:12-15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය