වසර 2,000කට ඉහතදී යේසුස්වහන්සේව මුණගැසුණු බොහෝ මනුෂ්‍යයන් අතරින්
සියයකට මුලාදෑනියා හා මහා ලේ ස්ත්‍රීය යේසුස්වහන්සේව ගැළවුම්කරු ලෙස
හඳුනාගෙන ආශීර්වාද ලැබීමට තිබූ අවස්ථාව අහිමිකර නොගත් නිසා
ඔවුන්ට ආශීර්වාද ලැබීමට හැකිවිය.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ජීවත්වන සෑම මනුෂ්‍යයෙකුටම
ආශීර්වාද ලැබීමට ඇති අවස්ථාව මගනොහැරෙන පිණිස
දෙවියන්වහන්සේගේ සභාව තුළ එනම් ස්වර්ගීය මෑණියන් වාසය කරන
සියොන් තුළ ඇති දෙවියන්වහන්සේ දුන් මෙහෙවරය
ඔවුන් පේතෘස් හා යොහන් මෙන් පරම ඇදහිල්ලකින් ඉටුකළ යුතුය.
‘මා පස්සේ වරෙල්ලා, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමියි ඔවුන්ට කීසේක. එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.‘ මතෙව් 4:19-20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය