යුදෙව් ආගමේ වැරදි ධර්මයන් හා මතයන් නිසා වසර 2,000කට
පෙරදී යුදෙව්වන් මනුෂ්‍යයෙකු ලෙස පැමිණි යේසුස්වහන්සේව කුරුසිපත්කර
මුල් දෙවියන්වහන්සේගේ සභාවට නාසරිය ලබ්ධිකය යැයි පවසමින් පීඩා කළ
නමුත් සත්‍ය කුමක්දැයි දැන් පැහැදිලි වී ඇත.
පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ‘අප’ එනම්
පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ ලෙස සිටියහ.
(උත්පත්ති 1:26-27; එළිදරව් 22:17; ගලාති 4:26)
අයර්ලන්ත ජාතික ජොර්ජ් බර්නාඞ් ෂෝ විචාරකයින්ගේ මතයන්ට
පාඩමක් ඉගැන්නුවේය. තවද මනුෂ්‍යයන්ගේ මතයන් හා ස්ථීර
අදහස් වලට නොසෙල්වී මව් දෙවියන්වහන්සේ වෙතට පැමිණෙන තැනැත්තන්ට
ජීවන වතුර ලබාගත හැකිය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය