වසර දෙදහකට ඉහතදී මුල් සභාවේ අපෝස්තුලුවරුන් හා ශුද්ධවන්තයන්ට දෙවියන්වහන්සේ අලුත් ගිවිසුම තුළින් සදාකාලික ස්වර්ග රාජ්‍යය පොරොන්දු වූ නිසා ඔවුන් යේසුස්වහන්සේව දෙවියන්වහන්සේ ලෙස විශ්වාස කළාය. එලෙස දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේව හා මෑණියන්ව විශ්වාස කරන්නේය.
විවිධ යුගයන් වල විවිධ නාමයන් තුළින් තුළින් පියවූ යොහෝවා දෙවියන්වහන්සේ, පුත්‍රවූ යේසුස්වහන්සේ හා ශුද්ධාත්මයාණන් අන්සංහොංවහන්සේ යන නාමයන්ගෙන් දෙවියන්වහන්සේ ක්‍රියා කළේය. කෙසේවෙතත් උන්වහන්සේලා දෙවියන්වහන්සේගේ ලකුණ වන අලුත් ගිවිසුම සෑදූ එකම දෙවියන්වහන්සේය.
‘බලව, මා විසින් ඉශ්රායෙල්වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක... මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.’
යෙරෙමියා 31:31-33
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය