ගැළවීමේ කරුණාව ලබාගැනීම සඳහා අප බයිබලයේ
අනාවැකි විශ්වාසකර දේවමෙහෙය තුළින් දෙවියන්වහන්සේ වෙතට පැමිණිය යුතුය.
මේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ
සියොන් තුළදී ගැළවීම පිරිනමන්නේය. මෙය බයිබලයේ ඉතා වැදගත් අනාවැකියකි.
යේසුස්වහන්සේගේ පළමු හා දෙවන පැමිණීම යන දෙකෙහෙිදීම
උන්වහන්සේ අවුරුදු 30දී බව්තීස්ම වී වසර 3ක් පුරාද
යළිත් වසර 37ක් පුරාවටද තම මෙහෙවරය ඉටුකළේය.
අලුත් ගිවිසුම පිහිටුවීමට එනම් දාවිත් රජුගේ ලකුණ රැගෙන ආ හැකි
එකම තැනන්වහන්සේ දෙවියන්වහන්සේය එනම්
දෙවනවර පැමිණෙන ක්රිස්තුස් අන්සංහොංවහන්සේය
තවද සියලු සෙනඟ බව්තීස්මය ලැබූ විට යේසුස්වහන්සේත් බව්තීස්මය ලැබ ... යේසුස්වහන්සේ උගන්වන්ට පටන්ගත් කල අවුරුදු තිහක් පමණ වයස්ව සිටිසේක. ලුක් 3:21-23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය