දෙවියන්වහන්සේ සියොන් වෙතට පැමිණ අවසාන කාලයේදී උන්වහන්සේ විසින්ම සිය මාර්ගයන් අපට උගන්වන බවට මීකා අනාවැකි කළේය. අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය දෙන්නාවූ තැනැන්වහන්සේ සැබවින්ම අපගේ දෙවියන්වහන්සේ කියා යෙසායා අනාවැකි කළේය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ දෙවනවරට මාංසවත්ව මේ පොළොවට පැමිණ ක්‍රි.ව 325දී අවලංගු වූ අලුත් ගිවිසුමේ පාස්කුව ප්‍රතිස්ථාපිත කිරීමෙන් සියොන්හි රජු බවට පත්වූයේය. දාවිත් රජුගේ සිංහාසනයේ අනාවැකියට අනුව වසර 37ක් තම මෙහෙවරය අවසන් කර උන්වහන්සේ සියොන්හි සෙනගට ආත්මයාණන්වහන්සේගේ මණමාලියවූ මෑණියන් ගැන සත්‍යය ඉගැන්නුවේය.
යේසුස්වහන්සේ ජීවනයේ වචනය දෙන්නාවූ කාරණය නිසා පේතෘස් උන්වහන්සේව හඳුනාගත් ලෙසම දෙවියන්වහන්සේගේ සභාව ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී සාදාකාල ජීවනයේ වචනය දෙන්නාවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් විශ්වාස කරති.
‘දෙවනවර පැමිණෙන ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ නාමයෙන් පැමිණ වසර 37ක් පුරාවට ශුභාරංචිය දේශනාකර මිය යා යුතුය.’
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය