දෙවියන්වහන්සේ පොළොවේදී පහත් යැයි පෙනෙන වැඩ කළත් ආබ්‍රහම්, සාකෙවුස්, සියයකට මුළාදෑනියා, මරියා හා පේතෘස් නිවැරදිව දෙවියන්වහන්සේව තේරුම්ගෙන
උන්වහන්සේට ගෞරව කළේය, එබැවින් ඔහු මහත් ආශීර්වාද ලබාගත්තේය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පිළිගත් මුල් සභාවේ ශුද්ධවන්තයන්ගේ සිදුවීමේ ලෙසම
අන්සංහොං දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගෙන ගෞරව කළාවූ අයට දෙවියන්වහන්සේ තම දරුවන් වීමේ අධිකාරීත්වය හා මහිමාන්විත ස්වර්ග රාජ්‍යයද පොරොන්දු වුණේය.
‘මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති. මා ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.’
යොහන් 10:27-28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය