ඇදහිල්ලේ ජීවිතයේ ගැටළුවලට මුහුණ දෙන විටදී
අපට පිළිතුරු ලැබිය හැක්කේ කොහෙන්ද?
සියල්ලටම පිළිතුරු දෙවියන්වහන්සේට ඇත.
දරුවන් තම මව සොයා ඇගෙන් පිළිතුරු අසන්නාක් මෙන්
මිනිසාද මව් දෙවියන්වහන්සේව සොයා උන්වහන්සේගෙන්
පිළිතුරු ලබාගත යුතුය.
සෑමවිටම මනුෂ්‍ය යාගේ ගැළවීම සම්බන්ධව ඇති පිළිතුර දෙවියන්වහන්සේට
ඇති බව දන්නාවූ අය මව් දෙවියන්වහ්නසේව සොයා, උන්වහන්සේට
යාච්ඤාකර ඇගෙන් පිළිතුරු ඉල්ලා සිටියි.
ප්රෝඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ. හිතෝපදේශ 9:10
සමූහයේ සිටි බොහෝදෙනා යේසුස්වහන්සේගේ වස්ත්රබ ඇල්ලුවද
මහාලේ රෝගී ස්ත්රීෙයට හැර අන් කිසිවෙකුටවත් කිසිවක් සිදුවූයේ නැත.
ඉශ්රා යලයේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටියත් නාමන් හැර අන් කිසිවෙකුත්
සුවවූයේ නැත.
දෙවියන්වහන්සේගේ කරුණාව යටතේ සුවවූයේ
යේසුස්වහන්සේ කෙරෙහි පරම ඇදහිල්ලක් තිබූ මනුෂ්‍ය යන් පමණි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය