පරණ ගිවිසුම් කාලයේදී දෙවියන්වහන්සේ හා පියමං කිරීමෙන් ආබ්‍රහම්, නෝවා හා මෝසෙස් මහත් ලෙස ආශීර්වාද ලැබුවාක් මෙන්
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදීත් දෙවියන්වහන්සේ හා සමඟ පියමං කරන විටදී
අපටත් දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලැබිය හැක.
දෙවන වරට මාංසවත්ව පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා
ස්වර්ගීය මෑණියන්ගේ වචනයට සවන් දිය හැකි සියොන්හි අපට
පව්කමාවේ ආශීර්වාද හා සදාකාල ජීවනය ලැබිය හැකි නිසා ශුද්ධාත්මයාණන්ගේ යුගයේ වඩාත් ආශීර්වාදලත්ම සෙනග වන්නේ අපය.
‘තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම ... එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.’
හෙබ්‍රෙව් 9:27-28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය