වචනයෙන් පටන්ගැන්මේදී අහසත් පොළොවත් මවා තම කැමැත්තනේ
ජීවමාන ස්තවයින්ව පාලනය කරන්නාවූ සර්වබලධාරී දෙවියන්වහන්සේ
අපගේ ස්වර්ගීය පියවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේය.
මනුෂ්‍යයා මාංසය පැළඳගත්තේ තමන්ගේම පාපය නිසයි.
කෙසේවෙතත්, කිසිදු පාපයක් නොමැති දෙවියන්වහන්සේ දේවදූතයන්ටත් වඩා
තමන්වම පහත් කරගනිමින් දෙවන වරට පොළොවට පැමිණියේ
මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම උදෙසාම පමණයි.
දෙවියන්වහන්සේගේ සභාවේ අලුත් ගිවිසුම තුළින්
උන්වහන්සේ අපට ගැළවිමේ මාර්ගය දැනුම් දුන්නේය.
එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක ... ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය. [හෙබ්‍රෙව් 2:14-15]
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය