ඒදන් උයනේ දෙවියන්වහන්සේ ‘එයින් කෑවොතින් ඒකාන්තයෙන්ම නුඹ නසින්නේය’ කියා පැවසූ යහපත හා නපුර දැනගැනීමේ ගසද කන්නාවූ කාට නමුත් සදාකාල ජීවනයද ගෙන එන්නාවූ වෘක්ෂයද ඇත. කෙසේවෙතත්, සාතන්ගන් මුලා වූ ආදම් හා ඒව දූෂිත ඵල නොකන ලෙසට වූ දෙවියන්වහන්සේගේ ආඥාවට අකීකරු වූවාය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ජීවන වෘක්ෂයෙන් කෑමට තවදුරටත් අවසර නොලැබී මරණය වුණාය.
ජීවන වෘක්ෂයේ සත්‍යතාවය යනු යේසුස්වහන්සේගේ මාංසය හා උන්වහන්සේගේ රුධිරය අනුභව කරන අලුත් ගිවිසුමේ පාස්කුවයි. දූෂිත ඵල කෑමෙන් අපව පාපයෙන් එනම් මරණයට නියමවූ පාපයෙන් ගළවන පිණිස දෙවියන්වහන්සේ අපට පාස්කුව එනම් පූජනීය දින දර්ශනයට අනුව දෙවන මස සමරන්නට අවස්ථාවක් දෙවියන්වහන්සේ අපට ලබාදුන්නේය.
පාස්කුව ක්‍රි.ව 325දී අවලංගු වී නැවත වරක් ජීවන වෘක්ෂය වෙත ඇති මාර්ගය වැසුණි.
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සංගමයේ නිර්මාතෘ වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ බයිබලයේ අනාවැකියන්ට අනුව නැවත ඒ මාර්ගය විවර කළේය.
... පෙරූ රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් ... උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක ... ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය; බලව, මේ අපේ දෙවියන්වහන්සේය ... Isaiah 25:6–9 යෙසායා 25:6-9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය