ඇදහිල්ලේ මාර්ගයේ ඇවිද යන විටදී ඇතැම්විට දුෂ්කරතා හා අපහසුතා සිදුවූවත් අප ඇදහිල්ල ස්ථීරකරගෙන යෝබ් මෙන් කිසිවකට මැසිවිලි නොනගන විට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සදාකාලික ස්වර්ග රාජ්‍යයට අපට යා හැකිය.
ඉශ්රායෙල්වරු නිතරම දෙවියන්වහන්සේගේ බලය අමතක කර කාන්තාර්යේදී උන්වහන්සේව පරීක්ෂා කළ අතර යුදෙව්වන් යේසුස්වහන්සේගෙන් නික්මුණ ජීවනයේ වචනය නොසලකා හැර උන්වහන්සේ මාංසවත්ව පැමිණි බව ඉලක්ක කර පෙන්වූවා. ශුද්ධාත්මයාණන්ගේ යුගයේදීත් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව විශ්වාස නොකරන අයට දෙවියන්වහන්සේව උගුලක්ව මළපතක් බවට පත් වී ඇති අතර ඔව්හු සාතන්ගේ පරීක්ෂාවන්ටද මුහුණ දෙයි.
‘ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නොකළෝය, උන්වහන්සේගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්ට නොකැමතිවූවෝය; උන්වහන්සේ කළ දේද උන්වහන්සේ තමුන්ට දැක්වූ ආශ්චර්ය ක්‍රියාද ඔව්හු මතකනැතිකළෝය.’ ගීතාවලිය 78:10-11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය