දින 40 නිරාහාරයෙන් අනතුරුව යක්ෂයාගෙන් පරීක්ෂාවට ලක්වූ යේසුස්වහන්සේගෙන් දෙවියන්වහන්සේට මහිමය පුද කළොත් ගැළවීම ලැබිය හැකි බවත් සාතන්ගේ කෑදරකමින් මුලා වුණොත් අප දෙවියන්වහන්සේගෙන් ඈත් වන බවත් අපට උගන්වන්නේය.
දෙවියන්වහන්සේ දෙස නොබැලූ හෙරොද් හා බෙල්ෂෙෂර් රජවරුන් තුළින් මේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව තේරුම් ගෙන උන්වහන්සේලා දෙස බැලීම අතවශ්‍ය වන්නේ ඇයිද කියා අපට ඉගෙනගත හැකිය.
‘සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්, හලෙලූයා!
අපි අතිශයින් ප්‍රීතිසන්තෝෂ වෙමු, උන්වහන්සේට ගෞරවය දෙමු.’
එළිදරව් 19:6-7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය