දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වීමෙන් අපගේ ඇදහිල්ල කොයිතරම් යහපත්ද කියා අපට දැකගත හැකිය. සත්‍ය තුළ අප පවතින තාක් අපගේ කීකරුකම හා ඇදහිල්ල තවත් ගැඹුරු වෙනවා. කෙසේවෙතත් සාවුල් රජු මෙන් අපගේ සිතිවිලි අනුව කළොත් අපට පිරිනැමූ සියලු කරුණාව දෙවියන්වහන්සේ ආපසු ගන්නේය.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේ පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ මුල පටන් අන්තිමය තෙක් පෙර සිටම දැක සියලු මනුෂ්‍ය වර්ගයා උදෙසා ගැළවීමේ කාර්යය ඉටුවෙනවා.
එබැවින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් උන්වහන්සේගේ වචනය විශ්වාස කර ආබ්‍රහම් සහ ගිඩියොන් මෙන් සියලු තත්වයන් තුළදී ඒවාට කීකරු වන්නෝය.
පූජාවට වඩා කීකරුවීමටත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය. මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.
1 සාමුවෙල් 15:22-23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය