මිනිසා ආශා කරන ලෝකයේ සියල්ල භුක්තිවිඳීමෙන් අනතුරුව මිහිපිට ඇති සියල්ල නිෂ්ඵල බවටත් සුළඟ පසුපස යෑමක් බවටත් ආශීර්වාද ලබන පිණිස මනුෂ්‍ය වර්ගයා දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ වචනය පැවැත්විය යුතු බවටත් සාලමොන් අවසානයේදී නිගමනය කළේය.
දෙවියන්වහන්සේ තම ආඥාවන් පවත්වන්නන්ට ආශීර්වාද කර ඔවුන්ව සියලු ජාතීන්ගෙන් උසස් කොට තබන්නේය. දෙවියන්වහන්සේගේ වචනය පැවැත්වීමෙන් ආශීර්වාද ලැබූ දකුණු යුදාහි හෙසකියා සහ යෝෂියා යන රජවරු මෙන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ ඉගැන්වීම් ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවියන්වහන්සේගේ සභාව ප්‍රශංසා ලබා ලොව පුරා උසස් කොට සිටියි.
දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස්කොට තබනසේක. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද නුඹ කරා පැමිණ නුඹ සමඟ වන්නේය.
ද්වීතිය කථාව 28:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය