නිවැරැදි වටහාගැන්මකින් දෙවියන්වහන්සේ පුදකරන නමස්කාරය සහ යාච්ඤාව මනුෂ්‍ය වර්ගයාව ගැළවීමට පමුණුවන්නේය.
පටන්ගැන්මේදී පුරුෂයා සහ ස්ත්‍රීය මැවූ ‘අප’ යන බයිබලයේ සාක්ෂිය පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේට සමාන කරන බව දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් විශ්වාස කරන්නෝය, තවද ඔව්හු සැබෑ මැවුම්කරුවන් වූ එලොහිම් දෙවියන්වහන්සේට නමස්කාරය, යාච්ඤාවන් හා ප්‍රශංසාවන්ද පුදකරන්නෝය.
දෙවියන්වහන්සේ සියොන් තුළ අලුත් ගිවිසුමක් පිහිටුවීම, එහිදී පව්කමා කර ලෝකයාගෙන් ප්‍රශංසාව ලැබීම සඳහා යෙරුසලම පිහිටුවීම යන අනාවැකි මෙම යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගෙන් ඉටුවන්නේය.
එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම
නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි, උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක
නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.
යෙසායා 62:6-7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය