පරණ ගිවිසුමේ පූජාවන් තුළ පව්කරුවන්ගේ පසුතැවිල්ල හා දෙවියන්වහන්සේගේ සමගිකමක් කිරීම ඇතුලත්ව ඇත. ආදම් හා ඒව පළමු පාපය කළායින් අනතුරුව දෙවියන්වහනසේ කායින් හා ආබෙල්ට නැවත ජීවන වෘක්ෂය ගැනීමට හැකිවන පිණිස ඔවුන්ට යාගයන් ඔප්පු කිරීමට අවසර දුන්නේය. පූජාවන් මෝසෙස්ගේ කාලයේ සිට පැවතවිත් අලුත් ගිවිසුම් කාලයේ දේවමෙහෙයට වෙනස් වූවා.
අප දෙවියන්වහන්සේට පුදකරන දේවමෙහෙය නැතිව
අපට කිසිදාක පව්කමාවක් නොලැබෙන්නේය.
පරණ ගිවිසුමේ සියලු දේවමෙහෙයන් තුළ පව්කරුවන් වෙනුවෙන්
සත්වයින් ලේ වැගිරෙව්වෝය. කෙසේවෙතත්, අලුත් ගිවිසුම් කාලයේදී යේසුස්
ක්රියස්තුස්වහන්සේ විසින්ම පාප පූජාවක් ලෙස පූජාවූවේය.
එබැවින් යේසුස්වහන්සේ තම කැපකිරීම තුළින් පිහිටෙවූ සෑම දේවමෙහෙයක්ම
අප ආත්මයෙන්ද සැබෑකමින්ද පැවැත්විය යුතුය.
යේසුස්වහන්සේ උත්තම පූජකවරයෙක් වූවා යනු අප
දේවමෙහෙය පැවැත්විය යුතුය යන්නයි. දෙවියන්වහන්සේගේ සභාවේ
සාමාජිකයන් සබත හා පාස්කුව ඇතුළුව සියලු දේවමෙහෙයන් පවත්වා
පව්කමාවත් දෙවියන්වහන්සේ අපට පොරොන්දුවූ ස්වර්ගයේ
බලාපොරොත්තුව වෙතටත් යමින් සිටියි.
... මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට උත්තම පූජකයෙක්ය යන නම දෙවියන්වහන්සේගෙන්
ලැබ, තමන්වහන්සේට කීකරුවෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවීම කර්තෘවූසේක. හෙබ්රෙොව් 5:9-10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය