කෝරෙෂ් රජුගේ පෙරටුවින් ගොස් ඔහුගේ සියලු සතුරන් පරාජය කළේ ද, නාමන්ගේ කුෂ්ඨ රෝගය සුව කළේ ද, 185,000ක් වූ අෂූර් සේනාවක සහ මිත්‍ර හමුදාවක ආක්‍රමණයෙන් කුඩා යුදා රාජ්‍යය ආරක්ෂා කර තවද අමලෙක්වරුන්ට විරුද්ධව පැවති සටනින් යෝෂුවාගේ සේනාවට ජය ලබා දුන්නේ ද අදෘශ්‍යමාන ලෝකයේ සියල්ල ආණ්ඩුකරන්නාවූ අපගේ දෙවියන්වහන්සේය.
මනුෂ්‍යයෙක් සිටවා වතුර වත් කර වර්ධනය වන පිණිස පරිසරයක් නිර්මාණය කළත් වර්ධනය දෙන දෙවියන්වහන්සේ නොමැතිව ඉන් ඵලක් නැති බව අපෝස්තුලු පාවුල් වටහාගත්තේය. එලෙස, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද තමන් සමඟ සෑමවිමට සිටිමින් උපකාර කරන දෙවියන්වහන්සේ මත විශ්වාසය තබන්නෝය.
කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි.
මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?
මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ
ස්වාමීන්වහන්සේගෙන්මය.
ගීතාවලි 121:1-2
ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්,
සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති.
ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරසේක් නම්,
රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.
ගීතාවලිය 127:1
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය