දෙවියන්වහන්සේ කැඳවන කොයි වේලාවක වුවත්
අපගේ හැකියාවන් නොව උන්වහන්සේ උපකාර කරන බව විශ්වාස කිරීමෙන් අප උන්වහන්සේගේ වචනය පිළිපදින්නේ නම් මෝසෙස් හා ගිඩියොන්ට දුන්නාක් මෙන්
දෙවියන්වහන්සේ අපට ශුද්ධාත්ම දීමනාව දෙන්නේය.
අද, දෙවියන්වහන්සේගේ සභාව
ශුභාරංචිය දේශනා කරන අතර එය
ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා
ස්වර්ගීය මෑණියන්ගේ උපකාරයෙන්
ලොව පුරා පතළව ඇත.
‘යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට ... නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.’ මතෙව් 28:18-20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය