බිල් පොටර් මස්තිශ්ක අංශභාග රෝගයෙන් ඉපදුණත් ඔහුගේ මවගේ දිරිගැන්වීමට ස්තුතිවෙන්න ඔහු ඉහළ පෙළේ විකුණුම්කරුවෙක් වූවා. ඒ හා සමානව දෙවියන්වහන්සේගේ දරුවන් දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් හා දිරිගැන්වීමෙන් නිතරම නව සවියක් ලබති.
අප සෑම දෙනාටම දුර්වලතා හෝ ගැටළු තිබුණත් අපව නිතර දිරිගන්වන මව් දෙවියන්වහන්සේ සමඟ සිටින තාක් අපට හොඳ ගස් වී හොඳ ඵල දැරිය හැක.
‘මිදි වැල මමය. නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.’ යොහන් 15:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය