වසර 40ක් පුරාවට කාන්තාරයේ ගමන්කළාවූ ඉශ්රානයෙල් සෙනගට
රතු මුහුදේ හාස්කමද දෙවියන්වහන්සේ ඔවුන්ට පෙන්වූ පාස්කුවේ බලයද
අමතක වී අවසානයේදී තමන්ගේ තත්වය දෙස පමණක් බැලූ බැවින් ඔවුන්
සියලුදෙනාම විනාශ විය.
‘ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය‘ කියා දෙවියන්වහන්සේ පැවසූසේක.
එනම් අපට ඇදහිල්ල නැතිනම් අප දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් හා ආඥාවන් නොපවත්වනවානම්
අවසානයේදී ගැළවීම ලබාගත නොහැක.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින් පරම ඇදහිල්ලකින්
ශුද්ධාත්මයාණ්ගේ යුගයේ පැමිණි
පියවූ අන්සංහොංවහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් අනුගමනය කරන බැවින් කවර වාතාවරණයකදී වුවත් ඔවුන් සෙලවෙන්නේ නැත.
නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලාපල්ලා;
නුඹලාවම සෝදිසිකර බලාපල්ලා. 2 කොරින්ති 13:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය