අපගේ තත්වය ගැන පමණක් සිතූ විටදී අපට ඇදහිල්ලෙන් වර්ධනය වීමට
නොහැකි වී අප මැසිවිලි නගන්නට පමණක් පෙළඹෙති. දෙවියන්වහන්සේ කෙරෙහි පිරිපුන් ඇදිල්ලක් තිබූ ගිඩියොන්, යෝබ්, නෝවා හා ආබ්‍රහම් තුළ දෙවියන්වහන්සේගේ උතුම් බලය ක්‍රියා කළේය. එය දැනුදු සමානය.
බයිබලයේ සටහන් වී ඇති ආකාරයට විස්මිත ඇදහිල්ලේ කාර්යය අත්විඳිය හැක්කේ අප ක්‍රිස්තුස්වහන්සේ හා මව් දෙවියන්වහන්සේව අපගේ සර්ව බලධාරී දෙවියන්වහන්සේ ලෙස විශ්වාසකර අපගේ අවධානය උන්වහන්සේලා මත තබා උන්වහන්සේලාව අපගේ වස්තුව ලෙසට සලකන විටදී පමණයි.
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන.
මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්,
උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
හෙබ්‍රෙව් 11:6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය