ෂෝ රාජවංශයේදී ජියැං ටයිගොං ගේ බිරිඳ අන්තිමය දක්වා
නොඉවසා මඟදී අත්හැර ගිය නිසා ඔහුගේ රැජිණ වීමට නොහැකි විය.
එලෙස අපගේ ඇදහිල්ලේ ජීවිතයේදී දෙවියන්වහන්සේ පොරොන්දු වූ සදාකාල ජීවනය ලැබිය හැක්කේ අන්තිමය තෙක් සියොන් තුළ දෙවියන්වහන්සේ සමඟ සිටින අයට පමණි.
අපව විනාශයේ මාවතට පමුණුවන යාක්ෂයාගේ පරීක්ෂාව ජයගෙන අපගේ ඇදහිල්ලෙන් ජයගැනීම සඳහා අප නිතරම ක්රිස්තුස් අන්සංහොංවහන්සේගේ හා මව් දෙවියන්වහන්සේගේ වචනය තුළ පැවතිය යුතුයි.
‘ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත් කමෙහිද බලවත්වෙන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.’ එපීස 6:10-11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය