වසර 40ක් කාන්තාරයේ සිටියදී දෙවියන්වහන්සේ ඉශ්රායෙල් සෙනගව නොනවතින අහිතකර තත්වයන්ගෙන් සෝදිසි කර ඔපමට්ටම් කළාක් මෙන් ‘ඇත්තටම මේ වචන පිළිපදින්න පුළුවන්ද?’ යන සිතිවිල්ල සමඟ කීකරු වීමට අපහසු දෙවියන්වහන්සේගේ වචනද අපට නිතරම මුණගැසෙන්නේය. කෙසේවෙතත් දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස නැවත ඉපිද ස්වර්ගීය ආශීර්වාද ලැබීමට හැකිවන පිණිස වචනයට කීකරු වීමට සලස්වමින් දෙවියන්වහන්සේ රන් මෙන් අපව ඔපමට්ටම් කරන්නේය.
1913දී ඇමරිකාවේ ප්‍රකාශිත ‘පොලියානා’ නම් නව කතාවේ පොලියානා ඈ අවට සිටි සෙනගව ‘ප්‍රීතිමත් ක්‍රීඩාව’ හරහා සතුටු කළාය. ඒ හා සමානව දෙවියන්වහන්සේගේ දරුවන් වන අප පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් අපට භාරදෙන මහිමාන්විත ස්වර්ග රාජ්‍යයේ ආශීර්වාද ගැන සිතමින් නිතරම ප්‍රීති වී ස්තුති පුද කළ යුතුය.
නිතරම ප්‍රීතිවෙන්න; නොකඩව යාච්ඤා කරන්න;
සියල්ලේදී ස්තුති කරන්න ...
1 තෙසලෝනික 5:16-18
රිදී වලට කෝවයද රන් වලට උඳුනද තිබේ, එහෙත් සිත් සෝදිසි
කරන්නේ ස්වාමීන්වහන්සේය.
හිතෝපදේශ 17:3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය