දෙවියන්වහන්සේගේ කැමැත්ත සහ සත්‍ය සම්පූර්ණයෙන් තේරුම් නොගෙන සිටි විට අපගේ කැමැත්ත ලෙස සියල්ල සිදුවීමට ආශා ඇතිව අප කථා කළෙත් සිතුවෙත් කල්පනා කළෙත් බාලයෙකු ලෙසයි.
කෙසේවෙතත් දෙවන වර පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේව විශ්වාස කර සත්‍ය ඇඳිනගත් පසු පරිණත ඇදහිල්ලකින් අප දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස නැවත ඉපදි කීකරුකමෙන් දෙවියන්වහන්සේගේ මග පෙන්වීම අනුව යා යුතුයි.
ස්වභාවධර්මය සෑදී ඇති සියලුම කඳු, ගංගා සහ මුහුද, ඔවුන්ගේ නම් කරන ලද තනතුරු වලින් සෑහීමට පත් වන අතර, තමන්ට ලැබී ඇති පරිසරය තුළ දෙවියන්වහන්සේගේ කැමැත්තට කීකරුව පැමිණිලි නොකර පිළිපදින්නාක් මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද තමන්ට ලැබී ඇති පරිසරයන්ට සෑමවිටම කෘතඥතාව පලකරමින් ඇදහිල්ලේ මාර්ගයේ ඇවිද යන්නෝය.
මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.
1 කොරින්ති 13:11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය