යේසුස්වහන්සේ කිනම් දිවියක් ගෙවනවාදැයි යෙසායා කරණකොටගෙන අනාවැකි කළාක් මෙන් යෝසෙප් කරණකොටගෙන සත් වසරක සඵලත්වය හා සත් වසරක සාගතය තුළින් සමීපයට පැමිණෙමින් ඇති ස්වර්ග රාජ්‍යය ගැන අනාවැකි කරයි.
දෙවියන්වහන්සේගේ අනාවැකි විශ්වාස කළ නිසා යෝසෙප් සාගත සත් වසරට සූදානම් වූවාක් මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ද ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් තමන්ට දෙන්නාවූ ආශීර්වාද විශ්වාස කරන නිසා ඕනෑම අවස්ථාවක ස්තුතිවන්ත ජීවිත ගතකරයි.
‘උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත්, හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.’ එළිදරව් 21:4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය