ලෝකයේ කෙතරම් නපුරු වචන හා පැමිණිලි තිබුණත්
දෙවියන්වහන්සේගේ දරුවන් ගැළවීමට පමුණුවන යහපත්
වචන වලින් එකිනෙකාව දිරිගන්වා පළමුව නිවසේදී දෙවියන්වහන්සේගේ
ප්‍රේමය ක්‍රියාවට නැංවිය යුතුය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගෙන් ඉගැන්වීම් ලැබූ දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මුළු ලොවට ජීවිත ගළවන වචනය හා ගැළවීමේ පුවත බෙදා දෙයි.
නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර,
අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනයවීම
සඳහා යහපත් දේම කියන්න.
එපීස 4:29
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය