පොළොවේ පියාද මව්ද ඔවුන්ගේ දරුවන්ද සිටින්නාක් මෙන් ස්වර්ග රාජ්‍යයේ
දෙවියන්වහන්සේගේ ජනපදය උරුමකරගන්නාවූ ස්වර්ගීය පියාණන්ද
ස්වර්ගීය මෑණියන්ද උන්වහන්සේලාගේ දරුවන්ද සිටියි.
පොළොවේ දෙමව්පියන් සිය කැපකිරීමෙන් හා ප්රේමයයෙන් කුරුසිය මත රුධිරය
වගුරුවා සිය දරුවන්ගේ පාපයන්ට කමාව ලබාදී ගැළවීම පොරොන්දු වූවෝය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ප්‍රීතියෙන් පියවූ ක්‍රිස්තුස්වහන්සේගේ
වචනය අනුගමනය කරමින් ස්වර්ගීය දෙමව්පියන්ට කෘතඥතාවයෙන් යුතුව
ඇදහිල්ලේ මාර්ගයේ ගමන්කරති.
තවද අපට දඩුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය.
අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින්
ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද? හෙබ්‍රෙව් 12:9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය