දෙවියන්වහන්සේ තම මැවිල්ලේම නින්දාවන් හා අවමානයන්
විඳදරාගනෙ මනුෂ්‍ය වර්ගයාගේ පාපයන් උදෙසා
කුරුසිය මත රුධිරය හෙළන තුරු ප්‍රේමයේ ගිවිසුම
එනම් අලුත් ගිවිසුම පිහිටවූසේක.
සැබවින්ම පසුතැවිලිවන අයගේ මනස හා සිත
දෙවියන්වහන්සේ අපව මුදවා ගැනීමට මිදීමේ මිලයක් ලෙස
මේ පොළොවට පැමිණියේය එබැවින්
දෙවියන්වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපත්
එකිනෙකාට ප්‍රේමකර සැබෑ පශ්චත්තාපයට පැමිණිය යුතුය.
පැමිණි දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේගේ සභාව
ලෝකදූත මෙහෙවර සංගමයේ සිටින
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ය.
‘... මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝදෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.’ මතෙව් 20:28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය