සාතන්ගේ මුලා කිරීම් නිසා ස්වර්ගයේදී කැරලිකාරකම් කිරීමේ පව් කර පොළොවට පැමිණි මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ කුරුසයේ කැපකිරීම හා ප්‍රේමය තුළින් නැවතත් ස්වර්ගීය පවුලේ පංගුකරුවන් විය.
‘යහපත් සහෝදරයන්’ ගැන වූ කතන්දරය හා කොරියාවේ යුද්ධය අතරතුරේදී දවල අශ්ව කඳු සටන අප දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ප්‍රේමකර එකිනෙකා ගැන සලකා බලන විටදී අපටත් සැබවින්ම ස්වර්ගීය පවුලේ පංගුකරුවන් විය හැකි බව පෙන්වන මනා ඉගැන්වීමකි.
‘ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය; ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති. ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.’
1 යොහන් 4:7-8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය