ලෞකික දේවල් ඉල්ලමින් දෙවියන්වහන්සේට යාච්ඤා කරන විට
‘දෙවියන්වහන්සේ මගේ යාච්ඤාවන්ට පිළිතුරු
දෙන්නේ නැහැ’ කියා පවසන තරමට අපගේ අපේක්ෂාවන්ට වඩා වෙනස් පිළිතුරක්
දෙවියන්වහන්සේ අපට ලබාදෙන්නේය.
කෙසේවෙතත් එය සත්‍යයක් නොවෙයි.
එය අපගේ ආත්මවලට ප්‍රයෝජනවත් වන ස්වර්ග රාජ්‍යයයේ ආශීර්වාද අපට ලබාදීම සඳහා දෙවියන්වහන්සේ ප්‍රේම කරන ආකාරය බව අප දැනගත යුතුය.
1951 ජනවාරි මස එක් ශීත දිනයකදී සිය ළඳරුවා බේරාගැනීමට තමන්ව පරිත්‍යාග කළාවූ මවගේ ප්‍රේමය අපගේ ආත්මික දෙමව්පියන් වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට සිහිපත් කරන්නේය.
මානව වර්ගයාගේ පාප ඉවත දමා සදාකාල ස්වර්ග රාජ්‍යය ලබාදෙන පිණිස උන්වහන්සේලා තමන්වම කැප කළෝය.
ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු.
මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය;
ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන්
ඉපිද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති.
ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි;
මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.
යොහන් 4:7-8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය