දෙවියන්වහන්සේගේ සභාව පවත්වන හොරණෑ මංගල්‍යය හා යාච්ඤා දින දහය
පසුගිය වසරේදී අප කළ සියලු පාපයන් පාපොච්චාරණය කර පසුතැවිලි වීමට ඇති කාලයන්ය. එබැවින් දෙවියන්වහන්සේගේ සෙනග යාච්ඤාව තුළින් සම්පූර්ණයෙන් පසුතැවිලි වෙමින් සමගිකමක් කිරීමේ දවස සඳහා සූදානම් විය යුතුය.
ආත්මය හුස්ම වන යාච්ඤාව නතර කළ විටදී ආත්මය මහත් ලෙස දුක් විදියි. වසර 2,000කට ඉහතදී පැමිණි යේසුස්වහන්සේද ශුද්ධාත්මයාණන්ගේ යුගයේ පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේද ‘ඉල්ලන්න, සොයන්න, තට්ටු කරන්න’ කියා පවසමින් අපට යාච්ඤාවේ බලය කියා දී යාච්ඤාවෙන් ශුභාරංචි මාර්ගයේ ඇවිද යමින් අපට ආදර්ශයන් පෙන්වා දුන්නෝය.
“ ‘ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ ... කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත්දේ නොදෙනසේක්ද?’ ”
මතෙව් 7:7-11
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය