ඉශ්රායෙල්වරු රන් වස්සා නමස්කාර කළ බැවින් පළමු දස ආඥා ලෑලි කට්ටලය කැබෙලිවලට කැඩී ගියේය. කෙසේවෙතත්, පසුතැවිලි වූ සෙනගට දෙවියන්වහන්සේ විසින් සත්වෙනි මස දසවෙනිදා දෙවන දස ආඥා ලෑලි කට්ටලය ලබාදුන්නේය. දෙවියන්වහන්සේ මෙම දිනය පව්කමාවේ පොරොන්දුව ඇතුලත් සමගිකමක් කිරීමේ දවස ලෙස නියමකර සත්වෙනි මස පළමුවන දින හොරණෑ මංගල්‍යය නියම කළේය.
සියලු යාච්ඤාවන් සුගන්ධ දුමක් වී දෙවියන්වහන්සේ වෙතට නැගී යනවා යැයි අපෝස්තුලු පාවුල් පැවසූහ. දුර්වලවූ, නිශ්චල දේ පසුපස හඹා යන, ස්වර්ගයේ සදාකාලිකව පවතින ආශීර්වාද දැකීමට අසමත්වන මානව වර්ගයා වෙනුවෙන් ශුද්ධාත්මයාණන් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ මැදහත්කාරකම් කරනා බව අප තේරුම්ගත යුතුය. අප උන්වහන්සේලාගේ කරුණාවට ස්තුති දීමෙන් පසුතැවිලි සිතින් දෙවියන්වහන්සේගේ මාංගල්යයන් පැවැත්විය යුතුය.
‘නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව. එලෙසම ආත්මයාණන්වහන්සේත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතු ලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදිහත්කම් කරනසේක.’
රෝම 8:25-26
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය