දෙවියන්වන්සේට විරුද්ධ වූ දවස් ගැන පාවුල් පසුතැවිලි විය තවද තම මුළු සිතින්ම ශුභාරංචියද දේශනා කළේය. යෝනා පසුතැවිලි වී නිනිවයේ වැසියන් එක්ලක්ෂ විසිදාහක් පසුතැවිල්ලට ලක්කළේය. ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී අපත් ලොව දෙසට අවංක පසුතැවිල්ලෙන් යුතුව පසුතැවිල්ල නමැති හොරණෑව පිඹිය යුතුය.
මනුෂ්‍ය වර්ගයා වන අප සියලුදෙනාම ස්වර්ගයේදී පව්කර මේ පොළොවට පැමිණි පව්කරුවන්ය. පව්කරුවන් බව තේරුම්ගෙන බයිබලයේ වචනය කරණකොටගෙන පසුතැවිල්ලේ ජීවිතයක් ගතකරන විටදී දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අප ගැළවීම ලබන්නේය.
‘හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.’ ගීතාවලිය 51:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය