හොරණෑ මංගල්‍යයේ සිට සමගිකමක් කිරීමේ දවස දක්වා ඇති දින දහයේ
මංගල්‍යය දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාට පිරිනැමූ
පශ්චත්තාපයේ ඉතා වැදගත්වූ කාල පරිච්ඡේදයකි.
බබිලෝනි රජුගේද තීර්හි රජුගේද ජීවිත තුළින් බයිබලය අපට
අපගේ පෙර දිවිය සිහිකර දෙයි.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්
අලුත් ගිවිසුම එනම් ගැළවීමේ මාර්ගයද ඇතිව මේ පොළොවට පැමිණිසේක,
එබැවින් සෑම මනුෂ්‍යයෙකුටම සම්පූර්ණයෙන් පසුතැවිලි විය හැකිය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්
පශ්චත්තාපයේ දිවියක් ගත කරමින් දෙවියන්වහන්සේගේ
වචනයට කීකරුව යළි කිසිදා පාපයන්ට හවුල් නොවන්නට උත්සහා කරති.
කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසු තැවිලිවී ශුභාරංචිය අදහාගනිල්ලායයි කීසේක. මාර්ක් 1:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය