පරණ ගිවිසුම් කාලයේදී සෙනග පෙර වසරේ කළාවූ
සියලු පාපයන් ශුද්ධස්ථානයට භාරවුණේය තවද
සමගිකමක් කිරීමේ දවසේදී අශාශෙල් එළුවා පාපයන්
රුගෙන පාළුකර කාන්තාරයේ මියගොස් අවසන් වන්නේය.
සමගිකමක් කිරීමේ දවස යනු පාප පූජාවන් බවට පත්වූ
ස්වර්ගීය පියාණන් හා මෑණියන්ගේ කැපකිරීම
අපට දැනුම් දෙන්නාවූ මංගල්‍යයකි.
සාතන්ට අපගේ පාපයන්ට ගෙවීමට ඉඩ සලස්වා
උන්වහන්සේලා අප උදෙසා සමගිකමක් වූවාය.
එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක. යෙසායා 53:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය