ස්වර්ගයේදී පහන් තාරකාවෙන් මුලාවූ දෙවියන්වහන්සේගේ දරුවන් පොළොවට නෙරපිණි. දේශනා කිරීම යනු අපගේ පව් ගැන පසුතැවිලි වී අපගේ ස්වර්ගීය නිවසට නැවත පැමිණීම සඳහා වන සුන්දර ක්‍රියාවකි. දෙවියන්වහන්සේ වඩාත් ප්‍රසන්න මෙයටයි.
පව්කරුවන්ව ගළවාගැනීම සඳහා මේ පොළොවට පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ලොව පතළ කරන එකම සභාව වන්නේ දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සංගමයයි. තවද දෙවියන්වහන්සේ තම සෙනගට පවත්වන්නැයි අණකළ සබත් දවස හා පාස්කුව පවත්වන්නෙත් මේ සෑම ආඥාවක්ම මානව වර්ගායට කියා දෙන එකම සභාව වන්නෙත් එයයි.
මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වු දෙවියන්වහන්සේට වඳිම්ද? ... දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක්ද? ... නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
මීකා 6:6-8
එලෙසම පශ්චත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේයයි නුඹලාට කියමි.
ලූක් 15:7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය