ප්‍රඥාවෙත් දැනගැන්මෙත් උල්පත වූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස පැමිණියේ පේතෘස් මෙන් තමන්ව ඇඳිනගෙන පිළිගන්නා තැනැත්තන්ට ස්වර්ග රාජ්‍යයේ යතුරු දීමටය. දෙවියන්වහන්සේ දකුණු පස සිටි සොරාට ගැළවීම ලැබුණාක් මෙන් ඔවුන්ගේ ඉරණම නිරයෙන් ස්වර්ගයට වෙනස් කර තමන්වහන්සේව පිළිගන්නා තැනැත්තන් දිවියේදී මුහුණදෙන්නාවූ බොහෝ දුෂ්කරතාවයන් ජයගැනීමට සලස්වන ප්‍රඥාව ලබාදීමටත්ය.
මාංසවත්ව පැමිණි දෙවියන්වහන්සේව දැනගැනීම යනු දෙවියන්වහන්සේගේ රහස දැනගැනීමයි. පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස්වහන්සේ විසින් පිහිටෙවූ සභාව හා ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය එනම් දෙවිවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් පිහිටෙවූ සභාව වන්නේ දෙවියන්වහන්සේගේ සභාවයි.
‘ඒ වනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධවී, තේරුම්ගැනීමේ සම්පූර්ණ සහතිකය නැමති සියලු සම්පත භුක්තිවිඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය. ඒ තැනන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.’
කොලොස්සි 2:2-3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය