පරණ ගිවිසුම් කාලයේදී දෙවියන්වහන්සේවත් උන්වහන්සේගේ සෙනගවත් සම්බන්ධ කරන දවන පූජා, ධාන්‍ය පූජා, සහභාගීකමේ පූජා,
පාප පූජා හා වරද ඔප්පු කිරීමේ පූජාවන් පව් කමාව සඳහා වූ චාරිත්‍ර වන අතර අද යාගයන් වෙනුවට දෙවියන්වහන්සේ අපට ආත්මයෙන් හා සැබෑකමින් දේවමෙහෙය පැවැත්වීමට ඉඩ දී ඇත.
දෙවියන්වහන්සේට අයත් දේවමෙහෙය පැවැත්වීමෙන් අප දෙවියන්වහන්සේ සොයන සෙනග විය යුතුය. දෙවිවූ අන්සංහොංවහන්සේ අපට සබත් දවස හා පාස්කුව වැනි අලුත් ගිවිසුමේ දේවමෙහෙයන් උගන්වා දේව මෙහෙයන්
තුළින් දෙවියන්වහන්සේගේ දරුවන් වීමට ඉඩදුන්නා.
යේසුස්වහන්සේ ඈට කියනසේක්: ‘...නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය ... නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.’
යොහන් 4:21-23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය