අප දෙවියන්වහන්සේගේ වචනය තමන්ට කැමති පරිදි විස්තර කර එයට අඩ වශයෙන් කීකරු වූ සාවුල් රජු මෙන් නොවිය යුතුය. ඒ වෙනුවට අප හෙසකියා රජු මෙන් පාස්කුව පවත්වා, මලාකි පොතේ ලියැවී ඇති ලෙස දෙවියන්වහන්සේට දසයෙන් කොටස් හා දීමනාවන් පුදකිරීමෙන් ලෝකයා වෙත තිබූ අපගේ නාස්තිකාර සිත් දෙවියන්වහන්සේ වෙත හැරවිය යුතුයි.
සමගිකමක් කිරීමේ දවස යනු අප ස්වර්ගයේදී කළ පාපයන් හා දැන හා නොදැන මේ පොළොවේ කළ පාපයන්ටද පාපයන්ට හේතුව වූ සාතන් පිටට ලබාදෙන්නේය.
සම්පූර්ණ පසුතැවිලිවීම සිදුවන්නේ අලුත් ගිවිසුමේ මංගල්‍යය එනම් රාජ්‍යයේ ශුභාරංචිය තුළින් බව ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ අපට දැනුම් දුන්නා.
‘... මා වෙතට හැරී එන්න, මමත් නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් අපි කෙසේ හැරී එන්නෙමුදැයි නුඹලා අසන්නහුය. මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ල කනවා ඇද්ද? ... ඔතුවලින් හා එසවීම් පූජාවලිනුත්ය.
මලාකි 3:7-8
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පාස්කුව යෙරුසලමෙහි පවත්වන පිණිස එන්ට කියා ඔව්හු බෙයර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල් රට මුළුල්ලෙහි
ප්‍රසිද්ධකරන ලෙස නියොගයක් කළෝය ... ඉශ්රායෙල් පුත්‍රයෙනි, ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරියල්ලා ...
2 ලේකම් 30:5-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය