මේ පොළොවේ උපන් සෑම මනුෂ්‍යයෙක්ම ස්වර්ග රාජ්‍යයයේ බරපතළ පාපයන් නිසා මරණයේ වේදනාවත් නිරයේ දඬුවම විඳීමටත් නියමවිය.
අපව ගළවාගැනීමට කුරුසයේ වේදනාවන් දරාගත් දෙවියන්වහන්සේට කෘතඥව අප නිතරම ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කළ යුතුය.
දෙවියන්වහන්සේගේ සභාව විසින් වසර 400ක වහල් භාවයෙන් මිදෙවූ දෙවියන්වහන්සේගේ බලය හා කරුණාව අමතක කර දෙවියන්වහන්සේට විරුද්ධව මැසිවිලි නගා ප්‍රතිඵලයක් ලෙස විනාශවූ ඉශ්රායෙල්වරුන්ගෙග් ඉගැන්වීම ඉගෙන ගෙන කෘතඥතාවයේ දිවියක් ගත කිරීමට සෑම උත්සහයක්ම දරති.
ඉදින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය .... ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය. එහෙයින් තමා කෙළින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.
1 කොරින්ති 10:6-12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය