පරණ ගිවිසුමේ කූඩාරම් මංගල්‍යය යනු මාළිගාව ඉදිකිරීම සිහිකරන ඡායාවකි තවද අලුත් ගිවිසුමේ එහි සත්‍යතාවය යනු දෙවියන්වහන්සේ ජීවන වතුර ලෙස ලබාදෙන්නාවූ අවසන් වැසි ශුද්ධාත්මයාණන්ය. සියලු සෙනග යෙරුසලෙම් මාළිගාව ලෙස නිරූපණය කරන්නාවූ මව් දෙවියන්වහන්සේ වෙතට පැමිණිය යුතු බව මෙයින් පෙන්වා දෙන්නේය, එබැවින් ඔවුන්ට අවසන් වැසි ශුද්ධාත්මයාණන් ලබා ගැළවීම ලබන්නේය.
මනුෂ්‍ය වර්ගයාට ජීවන වතුර ලබාදිය හැක්කේ දෙවියන්වහන්සේට පමණයි. එබැවින්, අවසාන කාලයේදී නොමිලයේ ජීවන වතුර ලබාදෙන්නාවූ ආත්මයාණන්වහන්සේ හා මනමාලිය යනු පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේය.
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා. එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය